තාරුකාගේ කැදැල්ලට අවුරුදු සිරියාව ඇවිත්.. හැමෝම හොයපු ඒ සුන්දර පින්තූර එකතුව මෙන්න..
Wednesday, 15 April 2026 - 16:34 | Views - 122
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සුන්දර මතකයන් බෙදාගන්නත් අමතක කරන්නේ නැහැ. 

ඔන්න ඉතින් මෙවර උදා වූ අලුත් අවුරුද්ද ඇය සැමරුවේ තමන්ගේ ආදරණීය පවුලේ අයත් සමඟයි.

අවුරුදු සිරියෙන් හැඩවුණු ඇගේ නිවසත්, හෙළ සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පවුලේ සැම සමඟ ගත කළ ඒ සොඳුරු අවස්ථාවන් දැක්වෙන පින්තූර කිහිපයක් ඇය මුහුණු පොතට එකතු කර තිබුණා.

ඉතාමත් ආකර්ෂණීය ලෙසත්, සරල ලෙසත් අවුරුදු සැමරූ තාරුකාගේ ඒ ආදරණීය පින්තූර පෙළ පහතින් නරඹන්න.









Share This Article
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
අද අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම, දුටු පමණින් නෙත් ඇද බැඳ ගන්නා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ගැන උනන්දුවෙන ඔයාලා හැමෝම ශනුද්‍රි ප්‍රියසාද්ව හොඳටම දන්නවනේ....
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top