සීගිරි අප්සරාවියක් වගේ හැඩවුණු නදීෂා..ඇයගේ අලුත්ම සොඳුරු ඡායාරූප එකතුව මෙන්න.
Friday, 17 April 2026 - 16:01 | Views - 75
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ.
එදා වගේම අදත් ඇයට ප්‍රේක්ෂකයින්ගේ ආදරය නම් නොඅඩුව ලැබෙනවා. දශක ගණනාවක් ගියත් ඇගේ සුන්දරත්වය නම් එදා වගේමයි.
ඉතින් ඇය සීගිරි අප්සරාවියක් වගේ හැඩවෙලා අලුත්ම Photoshoot එකක් කරලා තිබුණා. ඇය ඒ ලස්සන ඡායාරූප පෙළ ඇගේ මුහුණුපොතට එකතු කරන්නත් අමතක කළේ නැහැ.
ඔයාලත් බලන්නකෝ මේ අපූරු ඡායාරූප පෙළ කොහොමද කියලා..



Share This Article