සීතල නුවරඑළිය තවත් හැඩකළ ප්‍රමුදිගේ සුන්දරත්වය.. ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න.
Sunday, 19 April 2026 - 9:52 | Views - 70
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු ඉතාමත් සුන්දර රංගන ශිල්පිනියක්.
කුඩා අවධියේදීම ඇය දැක්වූ දක්ෂතා නිසාම තවමත් ඇයව අපිට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ.
කාලය කොයිතරම් වේගයෙන් ගෙවිලා ගියාද කියනවා නම්, එදා අපි දැකපු ඒ හුරුබුහුටි ප්‍රමුදි දැන් ආදරණීය දූ පැටව් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.
රංගන නිර්මාණවලින් දැන් ඇයව නිතර දකින්න නොලැබුණත්, සමාජමාධ්‍ය තුළ නම් ඇය ඉතාමත් ක්‍රියාශීලීව ඉන්නවා.
නුවරඑළියේ Little England හි සංචාරය අතරතුර ඇය ලබාගත් අපූරු ඡායාරූප පෙළක් අද ඇගේ මුහුණුපොතේ පළකරලා තිබුණා.
සීතල නුවරඑළියේ සුන්දරත්වය අතරේ ප්‍රමුදිගේ රූපය තවත් ලස්සනවෙලා තියෙන හැටි බලන්නකෝ...




Share This Article