වසන්ත උත්සවයත් සමඟ විදුලි වාහන ගැන විශේෂ ආරංචියක්..
Tuesday, 17 February 2026 - 12:00 | Views - 148
මේ කාලසීමාව ඔවුන්ගේ මුළු රටටම විශේෂ වුණු කාලයක්.

බලන්නකෝ මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා. 


චීනයේ වසන්ත උත්සවයත් සමඟ එරට අධිවේගී මාර්ග ආශ්‍රීතව මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල සේවාවන් ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 2 වනදා සිට 14 වනදා දක්වා අධිවේගී මාර්ගවල ආරෝපණ පරිමාව කිලෝවොට් පැය මිලියන 68.5576 දක්වා අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

විදුලි මෝටර් රථ ආරෝපණ යටිතල පහසුකම් ඉහළ යාමත් සමග චීනය නව තාක්ෂණික නවෝත්පාදනයන් ඔස්සේ සාම්ප්‍රාදයික බලශක්ති ක්‍රමවේදයන් අත්හැර නව බලශක්ති විසඳුම් කරා ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top