ඇයගේ හඬ රටවල් හයකට.. දීපිකා පදුකෝන් Meta AI හි නව හඬ බවට පත්වෙලා...
Thursday, 16 October 2025 - 14:50 | Views - 419
 
ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට පත් වී ඇති බව නිවේදනය කර තිබෙනවා. 
 
ඇය සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් මෙම නව සහයෝගීතාවය ප්‍රකාශයට පත් කළා.
 
ඒ ගැන ඇයගේ Instagram හි මෙවැනි සටහනක් එක්කර තිබුණා.
 
"හරි, මම හිතන්නේ මෙය හරිම අපූරුයි! මම දැන් Meta AI හි කොටසක් වන අතර ඔබට ඉන්දියාව, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් පුරා මගේ හඬින් ඉංග්‍රීසියෙන් කතාබස් කිරීමට පුළුවන්. මෙය උත්සාහ කරලා බලලා ඔබට හිතෙන දේ මට කියන්න!"
 
මෙම නව ව්‍යාපාරය පිළිබඳව ඇය තම සතුට පළ කර ඇති අතර, මෙමඟින් , බහුජාතික පරිශීලකයින්ට Meta AI සමඟ සංවාදයේ යෙදීමට දීපිකා පදුකෝන්ගේ හඬ භාවිතා කිරීමේ අවස්ථාව හිමි වෙනු ඇති.  
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top