ලොවක් කැළඹූ ට්‍රම්ප්ගේ AI ඡායාරූපය..
Monday, 05 May 2025 - 8:28 | Views - 355
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපය මේ වනවිට පාර්ශ්ව රැසක් දෝෂාරෝපණයට ලක් කර තිබෙනවා. 
නව පාප්වහන්සේ පත්වීම පිළිබඳව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පසුගියදා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා. 
 
මෙවන් පසුබිමක ජනපති ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින අයුරු දක්වෙන AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපයක් TRUTH සමාජ මාධ්‍ය හරහා ජනපති ට්‍රම්ප්ගේ ගිණුමේ ප්‍රදර්ශනය කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ...
Hiru Tv Blog
රටේ පවතින දැඩි ඉන්ධන සහ විදුලි අර්බුදය...
Hiru Tv Blog
පිළිකාව, බොහෝ දෙනා තුළ බියක් ඇති කරන තවත්...
Hiru Tv Blog
ඇය දුටු පමණින් කාගේත් නෙත් සිත් ඇදගන්නා, පුංචි සුරංගනාවියක් වැනි රුවකට හිමිකම්...
Hiru Tv Blog
කලා ලෝකයේ අපට හමුවන දක්ෂ වගේම දකින ඕනෑම කෙනෙකුගේ හිත ඇද බැඳ ගන්නා රූපයකට හිමිකම්...
Hiru Tv Blog
ඇය කාගේත් ආකර්ශනය දිනාගත්ත හරිම ආදරණීය කලා ශිල්පිනියක්. දිනිති වල්ගමගේ, ...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...
Hiru Tv Blog
නාසා (NASA) ආයතනයේ මේ ඓතිහාසික පිම්ම දෙස මුළු ලෝකයම මේ වනවිට දෑස් දල්වාගෙන බලා සිටිනවා.  ලෝක...
Hiru Tv Blog
මේ කාලසීමාව ඔවුන්ගේ මුළු රටටම විශේෂ වුණු කාලයක්.බලන්නකෝ මේ කියන්න යන්නේ මොකක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top