මිනිසුන් මින් පෙර කිසිදා නොදුටු "ඕලෝ" ගැන ඇසෙන කතාව මෙන්න..
Monday, 21 April 2025 - 17:01 | Views - 285
ලෝකය දවසින් දවස අලුත් වෙනවා.. ඒ එක්කම නව සොයාගැනීම් ගැන අහන්නට දකින්නට ලැබෙනවා.. මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්.. 

මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයාගෙන ඇති බව අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් පවසනවා...

ඕලෝ (OLO) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයා ගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි විතානයට ලේස්ර් ආලෝකය ඇතුළු කරමින් කැලිෆෝනියාහි විද්‍යාඥයින් පිරිසක් කළ පර්යේෂණක් මතයි...

මෙය වර්ණ අන්ධතාව සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා යොදාගත හැකි සොයාගැනීමක් බව එම විද්‍යාඥ මතයයි...
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top