ඔබගේ සෙවනැල්ල මොහොතකට නැතිවී යයි.. මෙන්න ඒ ගැන ඇසෙන අමුතුම කතාව..
Tuesday, 01 April 2025 - 19:53 | Views - 453
මේ කියන්න යන්නේ  තවත් එක් විශේෂ කතාවක් ගැනයි.. 

කොළඹට හිරු එළිය එක එල්ලේ මුදුන්පත්වීමක් සිදුවෙන බැවින් අප්‍රේල් 07 වැනිදා සඳුදා දහවල් 12. 12ට සෙවනැල්ල සුළු මොහොතකට නැතිව යන බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා පවසනවා..

එම කාලය තුළදී පවතින අධික හිරු රශ්මිය නිසා සමට හානිදායක තත්ත්වයක් ඇති විය හැකි අතර අධික ලෙස මහජනතාව ජලය පානය කළ යුතු බවයි ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර සී පෙරේරාගේ ප්‍රකාශය පහතින්..
 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top