'' තවත් මාස 9ක දිස් වෙන්නේ නෑ..'' ඒ අතුරුදහන් වීමට හේතුව මෙන්න..
Wednesday, 26 March 2025 - 12:07 | Views - 528
සෙනසුරු ග්රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස් ඇති බව විදෙස් මාධ්යා වාර්තා කරනවා.
මේ අනුව තවත් මාස 9ක කාලයක් එහි වළලු පෘථිවියට දිස් නොවන බව සදහන්.
මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවන්නේ සෙනසුරු ග්රහයා අංශක 26.7ක ඇලවුණු අක්ෂයක් මත භ්රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම හේතුවෙන්.
පෘථිවි වාසීන් අවසන් වරට සෙනසුරුගේ මේ සුවිශේෂී සංසිද්ධිය අත්විඳ ඇත්තේ 2009 වසරේදී.

Share This Article