'' තවත් මාස 9ක දිස් වෙන්නේ නෑ..'' ඒ අතුරුදහන් වීමට හේතුව මෙන්න..
Wednesday, 26 March 2025 - 12:07 | Views - 529
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස් ඇති බව විදෙස් මාධ්‍යා වාර්තා කරනවා. 

මේ අනුව තවත් මාස 9ක කාලයක් එහි වළලු පෘථිවියට දිස් නොවන බව සදහන්.

මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම හේතුවෙන්.

පෘථිවි වාසීන් අවසන් වරට සෙනසුරුගේ මේ සුවිශේෂී සංසිද්ධිය අත්විඳ ඇත්තේ 2009 වසරේදී. 




 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top