ලෝකයේ කවුරුත් කතාවෙන ඔහු ගැන මෙන්න තවත් පුදුම හිතෙන ආරංචියක්..
Tuesday, 24 December 2024 - 13:59 | Views - 416
කියන්න බොහෝ දේ තිබෙනවා.. මේ කියන්න යන්නේ ඒ සුවිශිෂ්ඨ ක්‍රීඩකයා ගැන අහන්න ලැබෙන තවත් එක් විශේෂ ආරංචියක් ගැනයි.. 

Cristiano Ronaldo, ඒ නම කියූ සැනින් බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ ඔහු මීට පෙර වාර්තා තැබූ අසීමිත ආදායම් වාර්තා වගේම ක්‍රීඩකයෙක් ලෙස ඔහු ලබාගත් ජයග්‍රහණ පිළිබඳවයි.. දන්නවාද ඔහු මේ ළඟදී කරලා තියන දේ..

ඇදහිය නොහැකි වත්කම් අතරට එක් වුණු ඩොලර් මිලියන 73 ක් වටිනා අලුත්ම ජෙට් එකක් ඔහු මිලදී අරගෙන.. ඩොලර් මිලියන 73ක් වටිනා නවීකරණය කරනු ලැබූ ජෙට් යානය Ronaldo විසින් මෑතකදී එළිදක්වා තිබෙනවා...

එහි මගීන් 19 දෙනෙකුට සංචාරය කළ හැකි අතර, සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විතයි.. Ronaldoට මීට පෙර Gulfstream G200 ජෙට් යානයක් හිමිව තිබූ අතර එය ඔහු Gulfstream G650 මිලදී ගැනීම සඳහා එය විකුණා ඇති බව සඳහන්.. අල් නස්ර් සෞදි පාපන්දු ක්‍රීඩා සමාජයට තරග වදින මේ සුපිරි ක්‍රීඩකයා, ලොව වැඩිම වැටුප් ලබන මලල ක්‍රීඩකයා ලෙස සැලකෙනවා..


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top