අයහපත් කාලගුණය හේතුවෙන්, බදුල්ල රාත්රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට සීමා වෙයි
Thursday, 28 November 2024 - 15:13 | Views - 437
අයහපත් කාලගුණය හේතුවෙන් අද (28) කොළඹ කොටුව සිට බදුල්ල අතර ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම අනෙකුත් රාත්රී දුර ගමන් සේවා දුම්රිය නියමිත පරිදි ධාවනයට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article