මෙන්න අද රන් මිල
Tuesday, 26 November 2024 - 15:42 | Views - 339
අද (26) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ, රුපියල් 766,645 ක් ලෙසයි.
එය ඊයේ (25) දිනයට සාපේක්ෂව රුපියල් 20,988 ක් ලෙස ට අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 27,050 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,800 ක් සහ රුපියල් 23,670 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 216,350 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 198,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 189,350 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
Share This Article