විදුලි බල මණ්ඩලයෙන් පාරිභෝගික ජනතාවට විශේෂ දැනුම්දීමක්
Tuesday, 26 November 2024 - 15:17 | Views - 764
යම් බිඳවැටීමක් පිළිබඳව දැනුම්දීමට හැකිතාක් ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරන ලෙසට, ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව, CEB care ජංගම දුරකතන යෙදුම හරහා මෙවැනි බිඳවැටීම් දැනුම් දිය හැකියි.cebcare.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ,විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කළා.එමෙන්ම 1987 කෙටි පණිවුඩ සේවාව සහ ස්වයං සේවා IVR පද්ධතිය හරහා ද මේ බව දැනුම්දිය හැකි බව ද සඳහන්.


Share This Article