එලොන් මස්ක්ගේ අභ්‍යාවකාශ යානයේ 6 වැනි පියාසැරිය සාර්ථකයි !
Wednesday, 20 November 2024 - 14:20 | Views - 275

ලොව ධනවත්ම පුද්ගලයෙකු වන එලොන් මස්ක්ගේ Space X අභ්‍යාවකාශ යානයේ 6 වැනි පියාසැරි පරීක්ෂණයද සාර්ථකව නිම කර තිබෙනවා.

කාර්ය මණ්ඩල රහිත මෙම යානය ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි ස්පේස් එක්ස් ස්ටාර්බේස් කාර්මික සංකීර්ණයේ සිට පියාසර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුරයට තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක් මෙම පියාසැරි පරීක්ෂණය නැරඹීම සඳහා එක්ව සිටි බව සඳහන්.

කාර්ය මණ්ඩල රහිත Space X අභ්‍යාවකාශ යානය 2026 වසරේ දී අභ්‍යාවකාශ ගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top