මේ කූරී ගැනයි... - Adorable Home Robot
Wednesday, 15 February 2017 - 19:35 | Views - 1,903
 

රොබෝ තාක්ෂනය මේ වනවිට ලෝකයේ නවතම පෙරලි කරමින් වේගයෙන් දියුණු වන තාක්ෂණයකි. Mayfield Robotics සමාගමේ නවතම නිපැයුමක් වන Kuri එහි තවත් අපූරු ප්‍රතිපලයකි. Kuri ගෙන් ඔබට ඔබ නිවසින් පිට සිටින මොහොතක ඔබේ නිවසේ ආරක්ෂාව පිලිබඳ වගේම ඔබේ පවුලේ අය පිළිබඳව පහසුවෙන්ම දැනගැනීමට හැකියාව ලැබෙනවා.
 
 
 wifi හෝ bluetooth තාක්ෂනය උපයෝගී කරගෙන ඔබේ smart ජංගම දුරකතනයෙන් හෝ laptop පරිගණකයෙන් Kuri ගේ camera මගින් ලබාදෙන දර්ශන නැරඹිය හැකි වේ.










පැය 3ක බැටරි ආයු කාලයක් ඇත.බැටරි බලය අඩු වූ විට ස්වයන්ක්‍රියව charger එකට සම්බන්ද වේ.


ස්වයන්ක්‍රියව පහසුවෙන් එහා මෙහා ගමන් කරයි.
ඔබ නිවසින් පිටත සිටින මොහොතක නිවසේ සිදුවන දේවල් පිළිබඳව ඔබේ smart ජංගම දුරකතනයට ඒ පිළිබඳව පණිවුඩ ලබා ගැනීමේ හැකියාව ඇත.

 
උස අඟල් 20 පමණක් වන අතර බර රාත්තල් 14 කි.ඔබේ හා නිවැසියන්ගේ මුහුණු අඳුරගෙන ඒ හා ප්‍රතිචාර දක්වනවා සේම එක් වරක් මග පෙන් වූ විට එය මතකේ තබාගෙන නිවසේ ඔබට ස්ථාන වලට ගමන් කරයි.

 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top