ඕස්ට්‍රේලියාවේ '' Galapagos කැස්බෑවා '' සිය 74 වැනි උපන්දිනය සමරයි.. (Photos)
Monday, 28 October 2024 - 11:05 | Views - 600

ඕස්ට්‍රේලියාවේ සත්ත්ව උද්‍යානයක සිටින යෝධ Galapagos කැස්බෑවා සිය 74 වැනි උපන්දිනය සමරා තිබෙනවා.

මේ යෝධ කැස්බෑවාගේ ප්‍රියතම ආහාර වන කොමඩු, , කිවි සහ බෙරි ඇතුළත් පලතුරු කේක් එකක් එදින රසවිඳීමට මෙම යෝධ කැස්බෑවාට හැකි වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම යෝධ කැස්බෑවා වසර 150 කට වඩා වැඩි කාලයක් ජීවත් වේ යැයි අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top