බක් පුර පසළොස්වක පොහොය අදයි !
Tuesday, 23 April 2024 - 8:30 | Views - 280
බක් පුර පසළොස්වක පොහොය අද (23)ට යෙදී තිබෙනවා.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙවැනි වරටත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරනු ලැබුවේ අදවන් බක් පුරපසලොස්වක පෝය දිනකදීයි.

එදා නාගදීපයේ විසු චුලෝදර හා මහෝදර නම්, නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ඇතිවූ ගැටළුවක් මහා යුද්ධයක් බවට පත් වී ඇති වෙන්නට ගිය විනාශය නැවත්වීම පිණිස උන් වහන්සේ ලක්දිවට වැඩම කරනු ලැබුවා.

එමෙන්ම බුදුන් වහන්සේ දුටු සතර පෙර නිමිති අතරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුවක් නෙත ගැටීම සිදුවී ඇත්තේද මෙවන් බක් පුර පෝය දිනකදීය.

තවද බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට තම නෑදෑ වර්ගයා හට නිවන් අවබෝධ කර දීමේ අරමුණින් රජගහ නුවර වෙළුවනාරාමයේ සිට දින තිහක් පුරා යොදුන් විසි දහසක් ගමන් කොට කිබුල්වත් නුවරට වැඩම කර ඇත්තේද අද වන් බක් පුර පෝය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සදහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top