මේ දවස් හතරම වහලාලු , ඔන්න කළින්ම ගන්න වෙයි වගේ..
Sunday, 21 April 2024 - 14:36 | Views - 338
එළඹෙන අප්රියෙල් 23 වනදා (අනිද්දා ) බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදී තිබීම හේතුවෙන්, එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
තවද, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්රකාශයට පත් කර ඇති බැවින්, වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.
Share This Article