තෙල් මිල ගැන ඇහෙන අලුත්ම කතාව
Sunday, 21 April 2024 - 10:25 | Views - 462

ලෝකයේ තෙල් මිලෙහි සිදුවෙන වෙනස්වීම අපටත් බලපාන අවස්ථා නැතුවාම නෙවෙයි..

ඒ නිසා මේ ගැන අවධානයෙන් ඉන්න එකත් වැදගත්..

ඉරාන - ඊශ්‍රායල අර්බුදය හමුවේ, ඊයේ(20) අමෙරිකානු ඩොලර් 90ට ආසන්න වූ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සති අන්තය ආරම්භ වන විට ඩොලර් 87ත් 88 ත් අතර අගයක පැවතුණා..

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 87. 29 ක් ලෙසයි දැක්වුණේ..

ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 83. 14 ක් ලෙසයි..

කෙසේ වෙතත්, ලෝක බොරතෙල් මිල වසර පුරා අඛණ්ඩව ඩොලර් 90ට ආසන්න මට්ටමේ පවතිනු ඇති බවට විශ්ලේෂකයින් මීට පෙර මත පළ කළා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top