"කොත්තුව 1900ට විකුණපු එකාගේ කන අතගාන්න යන්න හිටියේ.. උඹ මචන් මාව දාලා ගියා... මමත් උඹව හොයාගෙන එනවා" - මර්වින් සංවේදී වෙයි! (Video)
Friday, 19 April 2024 - 11:04 | Views - 1,708
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද(19) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කල්‍යාන මිතුරෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා ද පැමිණ සිටියා.

ඉන් අනතුරුව සිය සගයා පිළිබදව ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

"අපි දෙන්නා එක පවුලේ දෙන්නෙක් වගේ එකට හිටියේ. මං තනි කරලා මෙයා ගියා. මට කියන්න තියෙන්නේ, පාලිත අපි ලොකු වැඩක් කරන්න කතා කරගෙන හිටියේ. කොත්තුව 1900ට විකුණපු එකාගේ කණ අතගාන්න යන්න. උඹ මචන් මාව දාලා ගියා. මමත් ළඟදී උඹව හොයාගෙන එනවා. එතකම් කොහෙවත් නවාතැන් ගන්නේ නැතිව, පාවෙමින් මේ භවයේ ඉන්න. උඹ පරක්කු වැඩි නම් කියපන් මාරයාට මර්වින් සිල්වා ව ඉක්මනින් ගෙනත් දෙන්න කියලා. අපි දෙන්නා විතරයි සොහොන් කොත් දෙකක් හදලා තියෙන්නේ. එකක් මම කනත්තේ. එකක් මෙතුමාගේ වත්තේ." 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top