පරිසර විනාශය පිළිබඳව දැනුම්දීමට, නවතම අංක දෙකක්..
Thursday, 18 April 2024 - 15:52 | Views - 312
පරිසර විනාශය පිළිබඳ , ඕනෑම තොරතුරක් වෙතොත්, ලබා දීම සඳහා ක්ෂණික ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව ' 1997 ' යන අංකය ඔස්සේ සහ ' 1981 ' යන අංකය ඔස්සේ, පරිසර විනාශය පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමේ අවස්ථාව හිමිවෙන බවයි.
Share This Article