විශ්‍රාම වැටුපක් ඔබටත් ? අලුතින් විශ්‍රාම වැටුප් හිමිවෙන පිරිස මෙන්න..
Thursday, 18 April 2024 - 9:37 | Views - 538
ස්වයං රැකියාවල නියුතු අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බවත් දක්ෂතා ඇති සහතිකපත් නොමැති වෘත්තිකයන්ට සිය අමාත්‍යාංශය යටතේ කෙටි පුහුණුවකින්, පරීක්ෂණයකින් සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි.

එසේම, ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුප් ලබා දීමේ වැඩපිළිවෙල මේ වනවිටත් මුදල් අමාත්‍යංශයට ඉදරිපත් කර ඇති බවයි අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තවද, ලක්ෂ 12ක ජනතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද මෙහිදී ඇමතිවරයා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
කාලයෙන් කාලයට ව්‍යාප්ත වෙන රෝග අතර මේ...
Hiru Tv Blog
සෝයා, සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි.  නිර්මාංශිකයන්ට...
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ කා අතරත් ජනප්‍රිය චරිතයක්.. ඉතින් ඇයගේ මේ...
Hiru Tv Blog
ශලනි තාරකා.. ඇත්තෙන්ම ඇය නම් දිදුලන තාරකාවක්..කාලයෙන් කාලයට විලාසිතා මවන ශලනි...
Hiru Tv Blog
දිනක්ෂි, සාරංග කියන්නේ හැමෝම දන්න ආදරය කරන අපේ රටේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය දෙපළක්.මේ...
Hiru Tv Blog
නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 696 Views
Tuesday, 30 April 2024
Hiru Tv Blog 139 Views
Top