"සොබාදහමට අවනතයි මං - ඉතිං යන්නම් ගොම්මනේ" සෝ සුසුම් මැද , තෙවරප්පෙරුමගේ දේහය නිවසට.. (Video)
Thursday, 18 April 2024 - 7:43 | Views - 233
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය ඔහුගේ නිවස වෙත රැගෙනවිත් තිබෙනවා.
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු එළඹෙන (19) සිකුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව ද පවුලේ ඥාතීන් සඳහන් කළා.
Share This Article