වත්තේ වැව ළඟ නිසල නිවහන මමම හැදුවා පොඩි පුතේ.. යන ගමන් අර බෙහෙත් තුණ්ඩුව ගිහින් දීපන් අම්මාගේ.. (Video & Photos)
Thursday, 18 April 2024 - 6:52 | Views - 610
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා(19) සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ දේහය ඊයේ පස්වරුවේ මතුගම යටදොලවත්ත නිවසට ගෙන ගියා.

එසේම, මේ වන විට දේහය තැන්පත් කිරීම සඳහා, ඔහු විසින්ම සකස් කරන ලද ස්ථානය ප්‍රදේශවාසින් එක්ව පිළිසකර කරමින් සිටින බව ද අප වාර්තාකරු සදහන් කළා. 

















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top