හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට ! (Video)
Tuesday, 16 April 2024 - 20:47 | Views - 296
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මියගොස් තිබෙනවා.
ඒ, විදුලි සැර වැදීමකින් පසුව , නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.
පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයෙක්.
මේ වනවිට එතුමාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
Share This Article