රන් මිලෙහි විශාල වෙනසක්
Tuesday, 16 April 2024 - 16:25 | Views - 674
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වෙන රන් මිලට අනුව, අද(16) දිනයේ කැරට් 22 රන් පවුම රු.184,550.00 වන අතර, කැරට් 24 රන් පවුම රු. 201,300.00ක් ලෙස සටහන් ව තිබෙනවා.
මිල සටහන පහතින්,
කැරට් 24 ග්රෑම් 1 - රු.25,160.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.201,300.00
කැරට් 22 ග්රෑම් 1 - රු.23,750.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.184,550.00
කැරට් 21 ග්රෑම් 1 - රු.21,020.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.176,150.00
Share This Article