අලුත්ම උපත් පාලන ක්‍රමයක් , හැබැයි මේක මිනිස්සුන්ට නම් නෙවෙයි.. ?
Tuesday, 16 April 2024 - 10:12 | Views - 507
මීයන්ගෙන් තිබෙන කරදර ගැන අහන්න දකින්න ලැබෙන්නේ අපේ රටෙන් විතරක් නෙවෙයි.

ඉතාමත් දියුණු වූ අමෙරිකාවේ නිව්‍ යෝර්ක් නගරයෙත් මීයන්ගේ කරදරය සම්බන්ධව විශාල ලෙස කතාබහට ලක් වෙනවා.

සීඝ්‍රයෙන් බෝවෙන මී කරදරය නැති කරන්න මීයන්ට වස ,මී උගුල් ඒ කිසිවක් කළත් හරි නොගිය නිසා සනීපාරක්ෂාව සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ කමිටුවේ සභාපති නගර සභා මන්ත්‍රී ෂෝන් ආබෘ අපූරූ උපක්‍රමයක් යෝජනා කරලා.

ඒක තමයි මීයන් සඳහාත් උපත් පාලන ක්‍රමයක් හඳුන්වා දෙන්න.

හැබැයි මේ ක්‍රමය හරි මානුෂීය ලෙස සිදු කරන්න තම‍යි තීරණය වෙලා තියෙන්නේ.

මීයන්ට ඇති වෙන්න කන්න දෙන ගමන්, ඔවුන්ගේ ප්‍රජනනය අඩාල වෙන්න අවශ්‍ය කටයුතු කරන්න තමයි මේ හදන්නේ.

දැන් ඉඳලාම නිව් යෝර්ක් හී තෝරාගත් ප්‍රදේශ කීහිපයක, මේ වැඩේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන්නත් , සූදානම් කරලාලු තියෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ඔහු ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස්...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 687 Views
Top