කොන්ක්රීට් ජිරාෆ් සතෙකු කඩාවැටීමෙන්, පුංචි දෙනුවන් අවසන් ගමනේ.. (Video)
Tuesday, 16 April 2024 - 9:01 | Views - 671
හෙට්ටිපොළ - මණ්ඩාපොළ ප්රදේශයේදී කොන්ක්රීට්වලින් සැකසූ ජිරාෆ් සතෙකු කඩා වැටී අට හැවිරිදි දරුවෙකු පසුගිය (14) දා මියගොස් තිබෙනවා.
දරුවා සිය නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී , පෙර ඉදිකර තිබූ එම කොන්ක්රීට් නිර්මාණය කඩාවැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව, බරපතල තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දරුවා එහිදී මියගොස් තිබෙනවා.
Share This Article