අප්‍රේල් 15 වැනිදා ලැබෙන නිවාඩුව
Thursday, 11 April 2024 - 7:01 | Views - 650
අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කර තිබෙනවා.
ඒ අලුත් අවුරුදු චාරිත්‍රයක්වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය එදිනට යෙදී ඇති බැවින්.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් මේ බව නිවේදනයක් මඟින් දැනුම් දී තිබෙනවා.
Share This Article