අවුරුදු නැකැත් චාරිත්රවල පළමු චාරිත්රය අද..
Thursday, 11 April 2024 - 6:59 | Views - 384
උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීමේ චාරිත්රයත්, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්රයත් අද (11)ට යෙදී තිබෙනවා.
ඒ අනුව, බෝපත් යුෂ මිශ්ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
Share This Article