මේ අවුරුදු කටේ , ඔයාටත් දීමනාවක් ?
Wednesday, 10 April 2024 - 14:05 | Views - 718
රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කළ රුපියල් දස දහසේ දීමනාවද ඇතුළත්ව අප්‍රේල් මාසයට අදාළ වැටුප අද ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම සඳහා, රුපියල් බිලියන 13ක මුදලක් අතිරේකව වැය වූ බවත්, ඒ අනුව, රුපියල් බිලියන 107ක මුදලක් අප්‍රේල් මස රාජ්‍ය සේවක වැටුප සඳහා වැය වූ බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
Share This Article