රත්තරන් මිල නැවතත් වෙනස් වෙලා..
Tuesday, 09 April 2024 - 12:39 | Views - 704
අද (09) දිනයේ දී, වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ, රුපියල් 701,663ක් ලෙසයි.

එය ඊයේ (08) දිනයට සාපේක්ෂව බලන විට රුපියල් 3,395ක වැඩිවීමක්.

කෙසේ වෙතත්, ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,760ක් ලෙස ට ඉහළට යනු ඇති අතර,

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,700ක් සහ රුපියල් 21,670ක් ලෙසද සඳහන්.

එසේම, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 198,050ක් ලෙස ඉහළ යන අතර,

කැරට් 22 පවුමක මිල රුපියල් 181,600ක් ලෙසද , කැරට් 21 පවුමක මිල රුපියල් 173,350ක් ලෙසද වෙනස් වී සටහන් වනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top