රත්තරන් මිල නැවතත් වෙනස් වෙලා..
Tuesday, 09 April 2024 - 12:39 | Views - 705
අද (09) දිනයේ දී, වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ, රුපියල් 701,663ක් ලෙසයි.
එය ඊයේ (08) දිනයට සාපේක්ෂව බලන විට රුපියල් 3,395ක වැඩිවීමක්.
කෙසේ වෙතත්, ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,760ක් ලෙස ට ඉහළට යනු ඇති අතර,
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,700ක් සහ රුපියල් 21,670ක් ලෙසද සඳහන්.
එසේම, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 198,050ක් ලෙස ඉහළ යන අතර,
කැරට් 22 පවුමක මිල රුපියල් 181,600ක් ලෙසද , කැරට් 21 පවුමක මිල රුපියල් 173,350ක් ලෙසද වෙනස් වී සටහන් වනු ඇති.
Share This Article