අවුරුදු කන්න වැටුපත් එක්ක විශේෂ මුදලකුත් , ඔබ අතට..
Sunday, 07 April 2024 - 11:32 | Views - 1,935
අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය පවසනවා.
එම වැටුප සමඟ අයවැය යෝජනා අනුව, වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බව රාජ්‍ය අමාත්‍ය වරයා සදහන් කළා.
මේ අතර, විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව ද සඳහන්.
Share This Article