මේ දවස් හයම වහලාලු , ඔන්න කළින්ම ගන්න වෙයි වගේ..
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 12 සහ 13 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
මේ අතර, බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද මත්පැන්හල් වසා තැබෙනු ඇති.
එමෙන්න මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යෙදෙන මැයි මස 22, 23 සහ 24 යන තෙදින තුළ ද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.