මායා බෝංචි අයෙත් වාර්තා අතරට, බෝංචි කන ඔයාලත් දැනගන්නම ඕනේ වෙලා තියෙන දේ..
Friday, 05 April 2024 - 12:12 | Views - 466
වසර දහයකට පමණ පසුව, බෝංචි කිලෝවක තොග මිල අද(05) දින වනවිට රුපියල් 40ත් 50ත් අතර පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසනවා.
පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම වැඩිවීමත්, එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් අඩුවීම, එළවළු මිල පහත වැටීමට හේතු වී තිබෙනවා.
Share This Article