දින තුනක් වැසෙන තැන, කළින්ම අරන් තියාගන්න වෙයි..
Friday, 05 April 2024 - 10:18 | Views - 1,156
එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් දින 03ක් මත්පැන් සහ මස් අලෙවිසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
මැයි 22, 23 සහ 24 යන දිනයන්හි යි එලෙස මත්පැන් සහ මස් අලෙවිසැල් වසා දැමීමට තීරණය කර ඇත්තේ.
එසේම ‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච’ (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාවෙන් යුතුව මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
Share This Article