කොන්දොස්තර මහත්වරුන්ට වැඩ වරදින්නයි යන්නේ... අලුතින්ම ආ නීතිය මෙන්න..
Thursday, 04 April 2024 - 12:01 | Views - 606
මේ ආරංචිය ඇහුණාම ඔයාලා නම් කියයි හොඳ වැඩක් කියලා..
මොකද පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා අපිට නම් ඉතුරු ලැබෙනවා කියන්නේ ඉතින් අරුමයක් ම තමයි.
බොහෝ විට ඉල්ලගෙන පස්සෙන් ගියත් , ඉතුරු නම් ලැබෙන්නේ නෑ.
ඉතින් ඔන්න් බලන්නකෝ... එහෙම කොන්දොස්තර මහත්තයාලට වෙන්න යන දේ..
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය වන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා..
මෙය 2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ...
Share This Article