අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්..
Thursday, 04 April 2024 - 7:58 | Views - 261
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්. ජේ. ඉඳිපොළගේ සඳහන් කළේ, ලබන 10 වනදා සිට 15 වන දින දක්වා මෙම ධාවන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ - කොටුව සහ මරදානේ සිට ගාල්ල, මාතර, බෙලිඅත්ත, මහනුවර, හැටන් සහ බදුල්ල දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දුම්රිය ධාවන කෙරෙන වේලාවන් පහතින්, 

May be an image of ticket stub, blueprint and text

May be an image of blueprint and text



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top