වයස අවුරුදු 114 ක, ලොව වයස්ගතම පිරිමියා මියයයි...
Wednesday, 03 April 2024 - 13:52 | Views - 516
වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා දිවියෙන් සමුගෙන තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 114 ක් බව පැවසෙන්නේ.

යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා, ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වූයේ, 2022 පෙබරවාරි 4 වැනිදාය.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 112 ක් විය.

යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝර දිවියෙන් සමුගත් පුවත ප්‍රසිද්ධියට පත් කළේ, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝය.

ඒ, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top