භයානක හෙළිදරව්වක් , රට පුරා HIV ආසාදිතයන් ඉහළට..
Wednesday, 03 April 2024 - 9:53 | Views - 512
මේ කතාව දැන් හරි සුලබ වෙලා.. ඒ තරමටම මේ දේවල් දැන් රට පුරා ව්‍යාප්ත වෙලාද...?

කොහොම වුණත් මේ කියන්න යන්නේ රට පුරා ඉන්න HIV ආසාධිතයින් හොයන්න කරපු වැඩක්..

එක පිට එක ඇහෙන කතා එක්කම රටපුරා සම්බාහන මධ්‍යස්තානවල සිටින HIV ආසාධිතයින් වගේම එම ස්ථානවල නීත්‍යානුකූලභාවය ගැන හොයන්නත් රජය මැදිහත් වෙලා..

ඒ අනුව, අනුරාධපුර නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් වැටලූ පොලිසිය එහි සිටි කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

පසුගියදා අනුරාධපුරයේ සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබීම නිසා ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන වසා තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු පවසා සිටියේ..

කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් 4 දෙනාට සමාජ රෝග වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අද දිනයේ වෛද්‍ය පරීක්ෂණයට යොමු කරන බවයි පොලිසිය සඳහන් කළේ..

මේ අතර, මාතර නගරය ආශ්‍රිතව පවත්වාගෙ යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් 12 දෙනෙකු ද පොලිස් භාරයට ගනු ලැබුවා..

එමෙන්ම බලපත්‍ර නොමැතිව නීති විරෝධීව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 5ක් ද වසා දැමීමටද පියවරගෙන තිබෙනවා..

පොලිස් භාරයට ගත් තරුණියන් ගාල්ල, කෑගල්ල, කොළඹ, පුත්තලම, අනුරාධපුර දේශවල පදිංචිකාරිණියන්.. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top