සාමාන්‍ය විදිහට නොව, අසාමාන්‍ය ලෙස පසුපසින්ම එන රටක් මේක.. අහන්නකෝ මේ අමුතු කතාව
Wednesday, 03 April 2024 - 9:09 | Views - 290
ඉතියෝපියාව කියන්නේ සාමාන්‍ය ලෝකයේ දින දර්ශනයට වඩා පිටුපසින් ගමන් කරන දින දර්ශනයක් සහිත එකම රට.

ඒ වගේම ඉතියෝපියාවේ අවුරුද්දකට මාස දොළහක් නෙමෙයි මාස දහතුනක් තියෙනවා.

මේ විදියට වසර ගණනාවක් පසුපසින් ගමන් කරන දින දර්ශනයක් ඇති වීමට හේතුව තමයි, ඉතියෝපියාවේ "ඕතඩොක්ස්" පල්ලිය මඟින් ක්‍රිස්තුත් වහන්සේගේ උපන් වර්ෂය නිසි ලෙස ගණනය නොකොට වැරදි වර්ෂයක් යොදාගෙන ගණනය කිරීම.

කෙසේ වෙතත්, ඉතියෝපියානු දින දර්ශනය අනුව, ඔවුන්ට නව වසර උදා වන්නේ ජනවාරි පළමුවැනිදා නොව, සැප්තැම්බර් 11 වෙනිදා යි.

එසේම, ජාත්‍යන්තර සබඳතා වලදී ඔවුන් සාමාන්‍ය දින දර්ශනය යොදා ගන්නා බව සඳහන් වන අතර, අද දින වනවිට පෘතුවියේ අනෙක් සියලුම රටවල් සිටින්නේ 2024 වසරේ වුවත්, ඉතියෝපියාව තවමත් සිටින්නේ 2016 වසරේයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top