රික්ටර් මාපක 7.4 ක ප්‍රබල භූකම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරෙයි
Wednesday, 03 April 2024 - 7:48 | Views - 1,556
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් , රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන්, දකුණු ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Share This Article