ඔයාට පුදුම හිතෙයි , රන් මිලත් වෙනස් වෙලා..
Tuesday, 02 April 2024 - 12:07 | Views - 527
පසුගිය සතියට සාපේක්ෂව ඊයේ දිනයේ රන් මිලෙහි තරමක ඉහල යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව ඊයේ (02) දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
රන් අවුන්ස (Gold Ounce)
Rs. 679,602.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram)
Rs.23,980.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )
Rs.191,800.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram)
Rs.21,990.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )
Rs.175,900.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram)
Rs. 20,990.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )
Rs.167,900.00
Share This Article