තමන්ගේම යතුරු පැදියක සිහින දකින ඔබට මෙන්න සුබ ආරංචියක්..
Thursday, 07 March 2024 - 10:56 | Views - 575

එන්ජින් ධාරිතාව 450 සීසී කාණ්ඩයට වැඩි යතුරු පැදි ලියාපදිංචියට අවසර දීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.

එන්ජින් ධාරිතාව 450 සිසී කාණ්ඩයට වැඩි යතුරු පැදි ලියාපදිංචියට අවසර ලබා දෙන ලෙස යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින් පසුගියදා පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ගෙන රැගෙන එනු ලැබුවා.

එන්ජින් ධාරිතාව 450 සීසී කාණ්ඩයට වැඩි යතුරු පැදි ලියාපදිංචිය සම්බන්ධයෙන්, ප්‍රවාහන අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය එක්ව ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top