චීන ඔත්තුකාරියකට පෙම් බැඳ තනතුරත් අහිමි කරගත් Nvidia CEO.. තාක්ෂණික ලෝකයම කැලඹූ ජෙන්සන් හුවාන්ග්ගේ හදිසි ඉල්ලා අස්වීම..
තාක්ෂණික දැවැන්තයකු වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ජෙන්සන් හුවාන්ග් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ජෙන්සන් හුවාන්ග් ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික යන සියලු තනතුරුවලින් ඉවත් වූ බවයි එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිවේදනය කළේ.
චීන ඔත්තුකාරියක ලෙස සැලකෙන කාන්තාවක සමඟ ඇතිවූ ප්‍රේම සම්බන්ධය සහ ආයතනික ආචාරධර්ම සම්බන්ධ ගැටලු මෙන්ම බුද්ධි අංශ විමර්ශන හමුවේ සමාගම මත ඇති වූ දැඩි පීඩනය මෙම හදිසි ඉවත්වීමට හේතු වී ඇති බව සඳහන්.