පොඩි ගාණක් දීලා , ඔයාගේ මුණ දාලා මුද්දරයක් හදා ගන්න කැමති ද?
Thursday, 07 March 2024 - 7:30 | Views - 415
ඔයා කැමතිද ඔයාගේ මූණ මුද්දරයක මුද්‍රණය වෙනවා දකින්න.
ඉතින් ඔන්න ඒ වෙනුවෙන් අවස්ථාවක් ලැබිලා තියෙනවා.
තම ඡායාරූප සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ හැකියාව මෙරට ජනතාවට ලබා දී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා.
මෙහිදී රුපියල් දෙදහසකට මුද්දර 20 ක් ලබා දෙන අතර තැපැල් කටයුතු සඳහා එය භාවිතා කළ හැකි බවයි කොළඹ ඊයේ (06) පැවති උත්සවයකට එක් වෙමින් ඔහු කියා සිටියේ.
Share This Article