සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් වෙනස් වෙන්නේ මෙහෙමයි
Tuesday, 05 March 2024 - 7:39 | Views - 1,187
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් හත දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගයීමකට ලක් කිරීමට පියවර ගන්නා බවයි.
තම අභිමතය පරිදි කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවද මෙහිදී සඳහන් වුණා.
Share This Article