සිනහව සහ විශාදය ! මේ බව දැනගෙන හිටියේ නෑ නේද ?
Sunday, 03 March 2024 - 15:29 | Views - 497
විශාදය තත්වයට පත් වන්නේ දාරා ගැනිමේ උපරිම සිමාවටත් එහා යමින් මානසික ශක්තිමත් බව පිරිහිගිය විටකදිය.
නමුත් මෙහිදි විශාදයමය තත්වයට පත්වු බොහො අයෙක් දුක්මුසු ස්වරුපයක් බාහිර සමාජයට නොපෙන්වයි.
ඔවුන් සිනහාවෙන් පිරුණු ජිවිතයක් ගත කරයි..
නමුත් ඔවුන්ගේ එම සිනහව පිටුපස ඇති වේදනාත්මක පිඩනය හදුනා ගැනිම අපහසුය..
බොහෝ දෙනෙකු සිතන්නේ බොහෝ සියදිවි නසා ගැනිම් හුදෙක් ප්‍රේමය හී පරාජය මත පදනම්ව සිදුවන බවකි..
නමුත් එය එසේ නොවේ..
තම ජිවිතයේ සිදුවු අහිමිවිම්, ලැබු පරාජයන්, විශ්වාසය බිද වැටිම්, තම ආදරණියන්ගේ වෙනස්විම් යනාදිය හේතුවෙන්ද විශාදයමය තත්වයට පත් විය හැකිය..

පිටතින් ශක්තිමත් යැයි පෙනෙනා පුද්ගලයින් අභ්‍යන්තරයෙන් ඉරිතලා ගොස් ඇතිබව වටහා ගැනිම ඉතා අපහසුය..
ඔවුන් සිය වේදනාව සගවා ගැනිමට දක්ෂ වෙති.. නිතර සිනහාවෙන් සිය ලැබැදියන් සමග කටයුතු කරයි..
නමුත් සිය ජිවිතයේ අවශ්‍යම මොහොතකදි කිසිවකු තමා සමිපයේ නොමැති බව හැගුණු විටකදි සිය පිඩනය දරාගත නො හැකිව සිය ජිවිතයේන් නික්ම යන්නට ඔවුන් තිරණය කරනු ලබයි..
එබැවින් සවන් දෙන්නෙකු ඔවුන්ගේ ජිවිතය තුළ සිටියා නම් දිවිය අහිමි කරගන්නට ඔවුන් නොසිතනු ඇත..
ආදරය දීම මෙන්ම ආදරය ලැබිමද වාසනාවකි.. එබැවින් ඔබගේ ලැබැදියන්ගේ සිනහව පිටුපස ඇති වේදනාව ඔබට හදුනා ගත හැකි නම් ඔබ සුවිශේෂී පුද්ගලයෙකු වන්නේය..
එබැවින් විශාදය සෑදුණු පුද්ගලයෙකුගේ ජිවිතයට මනෝ උපදේශනය මෙන්ම සවන් දෙන්නෙකු සිටිමද ඉතා වැදගත්.
එබැවින් ඔබ ඔබගේ ආදරණියන් වටහා ගැනිමට උත්සහා කරන්න...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top